Wagon Wheel歌词

添加日期:2023-12-26 时长:04分57秒 歌手:MonaraKudumbiya

作词 : Janaka Boralessa
作曲 : Padmaka Mirihagalla
On a lifeless night .... abandoned by the moon....
A dainty water lily languished on a soulless lake....
With darkness ruling the new-moon skies .....
Lurid stars kept staring heartlessly....
With stream of life refusing to embrace muddy realities ..
Imaginary reminiscences of contentment grew ....
A hope is what’s left to search for a path......
to defeat the darkness and find a light within ....
Waves after waves kissing the shores nagging and begging for rescue....
Infinite spirals of thoughts searching for redemption
Wishing for a ray of sunlight penetrating the canopy...
Hoping for a new groove in chirping birds ...
Each circle of life.. ..have been a circle of sigh
Like a mindless wagon wheel spinning .... I’ve been traveling through endless repetitive realities...
I will continue this voyage ignoring mirage after mirage...
I will arrive at an oasis with eternally shining full moon
සඳු සැඟව ගිය රැයක මැදියම
නිසල විල් තෙරක පරවුණා කුමුද
තිමිර රජවුණ අමාවක දිනෙක
මළානික තරු දිලිසුනා අඹර
නිසල දිවි ගඟුල සැඩවුණේ කිමද
කෙලස පුබුදමිද පරව ගිය කුසුම
දිවිය දිරියෙන් දිනෙක ජයගන්න
අඳුර පරදා පහන් දල්වන්න
නගන්නේ රැලි නගන්නේ
සිඹින්නේ වෙරළ සිඹින්නේ
ගලන්නෙ සිතුවිලි ගලන්නේ
සොයන්නේ සතුට සොයන්නේ
තරුවිමන් තුලින් එළිය යළි දකිමි
විහඟ ගී නදින් නිසල බව සොයමි
සරන්නේ සසර සරන්නේ
හෙලන්නේ සුසුම් හෙලන්නේ
වගෙයිනෙ රියසක වගේයිනේ
නොවන්නේ නිමක් නොවන්නේ
කතර සැරිසරා මිරිඟුවක් දුටිමි
සඳ රැසින් දිලෙන කෙම් බිමක් සොයමි
-ජනක බොරලැස්ස-编辑于2023/12/26更新
更多>

人气推荐

更多>

喜欢【MonaraKudumbiya】您也可能喜欢TA们的歌词…

Copyright @2011 - 2024 www.9ku.com
九酷音乐网 版权所有
不提供下载及不提供任何下载链接,档案仅作低品质试听,本站充分的认识到保护音乐版权的重要性;
由于音乐来自网友通过共享上传,本站未及一一审核,如有侵犯版权请及时电邮并出示版权证明,我们将在24小时内删除。